OMEX MM-3 USB MIDI MERGER
keyboard හෝ pad 3ක් එකවර laptop වෙත සම්බන්ධ කිරීමට මේ උපකරණය යොදා ගත හැකිවේ. එලෙසම tone module සඳහාද භාවිතා කල හැකි ය. usb midi කේබලයක් ලෙස ද ක්‍රියා කරයි.
Omex TC-2 Tone Changer
මොඩියුල් එකක් හෝ ලැප්ටොප් එකක් වෙත කීබෝඩ් දෙකක් සම්බන්ධ කර ගැනීමට ද මෙය යොදා ගත හැකිය. කුඩා, හුරුබුහුටි මෙම උපාංගයේ විශේෂත්වයක් වන්නේ මේ සඳහා වෙනත් බල සැපයුමක් හෝ බැටරි හෝ අවශ්‍ය නොවීමයි.