Omex TC-88 Tone Changer

 

මෙම උපකරණය මගින් ඔබේ keyboard/laptop/module හි tone, roland xp-80/60 හි පවතින ආකාරයට මාරු කල හැකිය. සෑම සුවිචයක් සඳහාම LED indicator පවතී. මෙය Model 3කින් ලබාගත හැකිය.

1 Midi Out පමණක් සහිත.

2 Midi IN හා Midi Out සහිත.

3 Midi In, Midi Out හා USB සහිත.

උපාංගයේ යෙදවීම් සඳහා උදාහරණ පහත දැක්වේ.

xp-50/ xp-30/ Fantom වැනි keyboard වල tone මාරු කර ගැනීම සඳහා

මේ සඳහා MIDI OUT පමණක් සහිත උපකරණය ප්‍රමාණවත් වේ.

laptop/module වල tone මාරු කර ගැනීම සඳහා

 

ඔබ සතු ඇත්තේ soft thru සහිත keyboard එකක් නම් මේ ආකාරයට සම්බන්ධ කල හැකිවේ

මෙම උදාහරණ වලදී laptop වෙත සම්බන්ධ කිරීම සදහා USB-MIDI cable එකක් යොදාගත යුතුය