What is Omex Tone Changer ?

අප රටේ keyboard වාදන ශිල්පීන් හට වාදනයේදී tone මාරු කරගැනීම ඉක්මන්ව හා පහසුවෙන් සිදු කරගැනීමට අවශ්‍යවේ. Tone Changer උපාංග සාදා ඇත්තේ මෙම කාර්යය සදහාය. මෙහි භාවිතාවයන් කිහිපයක් පහත විස්තර කර ඇත.

For Keyboards - roland xp-80/60 jv-50 ආදියේ ගැටළුවක් නොමැතිව පහසුවෙන් tones මාරු කර ගැනීම සඳහා වෙනම සුවිච යොදා සකසා ඇත. (මෙම ක්‍රමයට "one touch" යනුවෙන් බොහෝ දෙනා පවසයි.) නමුත් xp-50 xp-30 වැනි keyboard වල හා නවීන keyboard සියල්ලකම පාහේ අප වාදකයන්ට අත්‍යවශ්‍ය ඉහත පහසුකම අන්තර්ගත වී නොමැත. Omex Tone Changer උපාංගය මෙම ගැටළුවට විසදුම සපයයි. more..

For Modules/laptop - keyboard Modules හෝ laptop මගින් වාදනය කිරීමේදී ප්‍රධාන ගැටළුවක් වන්නේ tones මාරු කරගනීම වේ. එයට හේතුව බොහෝ midi keyboards වල tone මාරු කරගැනීම සඳහා පහසු ක්‍රමයක් යොදා නොතිබීමය. ඇතැම් වාදකයන් module/laptop tone වාදනය සඳහා xp keyboards වල performance ‍යොදාගන්නා අතර එහිදී පහසුවෙන් මාරු කරගැනීමට හැකි tones 16ක් පමණි. Omex Tone Changer මෙම ගැටළු/සීමාකිරීම් සඳහා පිළිතුර වේ. more..