Omex USB MIDI

 

සාමාන්‍ය USB MIDI කේබල් වල ඇති ගැටළුවක් ‍වන්නේ ඒවා කාලයක් භාවිතා කරන විට විවිධ දෝෂ මතුවීමයි. ඇදීම, නැමීම ආදී හේතු නිසා ඒවායේ ඇති සියුම් වයර ඇතුලතින් කැඩීයාම මෙයට ප්‍රධාන හේතුව වේ. OMEX USB MIDI හි කේබල නොමැති අතර එයට USB printer cable එකක් සහ සාමාන්‍ය MIDI කේබල් එකක් සම්බන්ධ කරගත් විට යම් දෝෂයක් ඇතිවූ අවස්ථාවකදී කළ යුතු වන්නනේ කේබලය මාරු කිරීම පමණි. ඔබට අවශ්‍ය තරම් දික්වූ MIDI කේබලයක් භාවිතා කිරීමට හැකිවීම මෙහි ඇති තවත් වාසියකි. Also you don't need any drivers. It's Plug & Play..