CALL US

0771 615 415 (9AM-5PM) රා‍ත්‍රී කාලයේදී ලබාදෙන ඇමතුම් සඳහා ප්‍රතිචාර දක්වනු නොලැබේ.


WARRANTY

අප විසින් අලෙවි කරනු ලබන සෑම උපකරණයක් සඳහාම වසර 4ක හෝ 5ක වගකීමක් ලබාදේ. එසේම උපකරණය පිළිබදව සෑහීමකට පත් නොවන්නේ නම් දින 14ක කාලයක් තුල නැවත භාර දී මුදල් ලබා ගත හැකිය. අපගේ සෑම උපකරණයකින්ම ඔබ වැයකරන මුදලට වඩා ඉහල සේවාවක් ඔබට ලබාදෙන අතර අප හා ගනුදෙනුවකදී කිසිම විටෙක පාරි‍භෝගිකයාට අසාධාරණයක් සිදුවීමට ඉඩක් තබා නොමැත.


HOW TO BUY

ඔබ ගම්පහ ප්‍රදේශය ආසන්නයේ සිටින අයෙකු නම් පළමුව ඇමතුමක් ලබා දී පැමිණ උපකරණ මිළදී ගත හැකිය. උදය වරුවේ පමණක් පැමිණීමට කාරුණික වන්න. රාත්‍රී කාලයේ පැමිණීමෙන් වලකින්න.

දුර බැහැර ප්‍රදේශයක අයෙකු නම් courier service (කුරියර් සර්විස්) හරහා ඔබගේ නිවසටම උපකරණ ගෙන්වාගත හැකිය. මේ සඳහා අමතර මුදල් අයකිරීමක් නොමැත.

courier service (කුරියර් සර්විස්) හරහා ගෙන්වා ගන්නේ නම් පළමුව මුදල් බැංකුවට තැන්පත් කළ යුතු වේ. ඒ සඳහා පළමුව මා හට ඇමතුමක් ලබා දී ගිණුම් විස්තර ලබාගන්න. දෙවනුව බැංකුවට මුදල් තැන්පත් කරන්න. ඉන්පසු ඔබගේ නම, ලිපිනය සහ දුරකතන අංකය කෙටි පණිවිඩයක් මගින් එවා මා අමතන්න. උපකරණ එවනු ලබන්නේ සෙනසුරාදා, ඉරිදා සහ නිවාඩු දින හැර සතියේ දිනවල පමණි. එම දිනවලදී මුදල් තැන්පත් කල දිනට පසුදින කුරියර් සේවාව වෙත භාණ්ඩ බාර දී අදාල tracking number එක ඔබවෙත එවනු ලැබේ. සාමාන්‍යයෙන් දින දෙකක් ඇතුලත දිවයිනේ ඕනෑම ස්ථානයකට ප්‍රවාහනය සිදුවේ. උපකරණය ඔබ වෙත ආරක්ෂාකාරීව පැමිණෙන බවට මා සහතික වේ. දින දෙකකට පසුව භාණ්ඩය ඔබවෙත නොලැබුනේ නම් මා විසින් ලබාදුන් දුරකතන අංක අමතා ඒ පිළිබඳව විමසීමක් කල හැකිය.