PC-2 Foot Switch


Rs 17600.00 (Foot Switch)

Rs 20500.00 (Foot Switch + Power Supply(900/=) + 2 Midi Cables(2000/=))

-4 Year Warranty
-Free Delivery

Related Products


Responsive image

DESCRIPTION

PAD දෙකක් සඳහා සම්බන්ධ කල හැකිය.
OFFLINE/AUTO OFFLINE සුවිච සහිතයි.
MIDI හරහා සම්බන්ධ වන නිසා අනවශ්‍ය ලෙස patch ඉබේ මාරුවන්නේ නැත.
රළු භාවිතයට ඔරොත්තු දෙන සවිමත් සුවිච ඇත.
පෑඩයේ MIDI IN වෙත සම්බන්ධ වන නිසා spd s/sx,laptop හා සම්බන්ධ කිරීමට බාධාවක් නැත.
spd-30 හා spd 20x/pro ආදියේ සුවිච් ඔබාගෙන සිටින විට patch ස්වයංක්‍රීයව ඉහළ පහළ ගමන් කරයි.


foot switch සඳහා වසර 4ක වගකීමක් ලබාදේ.


FAQ