PC-2C Foot Switch


Rs 21200.00 (Foot Switch)

Rs 24100.00 (Foot Switch + Power Supply(900/=) + 2 Midi Cable(2000/=))

-4 Year Warranty
-Free Delivery

Related Products


Responsive image

DESCRIPTION

මෙය PC-2 පැඩලයේ Patch Chain සහිත මොඩලයයි. මෙහි ඇති අමතර විශේෂාංග පහත දැක්වේ.

Patch Chain

එක් පෑඩයක් ස‍ඳහා උපරිම Patch 20 දක්වා අඩංගු කල හැකි Patch Chain 20ක් මෙහි ඇත.
(SPD-20 වල ඇත්තේ උපරිම Patch 16 දක්වා අඩංගු කල හැකි Patch Chain 8 ක් පමණයි.)

Link Mode

සම්බන්ධ කර ඇති pad දෙකම එකවර වෙනස් කරගැනීමට මෙමගින් හැකිය.



FAQ

මාගේ PC-2 foot switch එක PC-2C වෙත update කල හැකි ද?

ඔබ සතුව ඇති PC-2 foot switch එක on කරන විට තිරයේ "PC-2" ලෙසින් දිස්වන්නේ නම් ඉතා පහසුවෙන් PC-2C වෙත update කරගත හැකිය.

pad එකේ දැනට සාදා ඇති patch chain මෙමගින් වෙනස් කරගත හැකි ද?

නොහැකියි. ඔබ විසින් එම Patch Chain නැවත foot switch එකේ සාදා ගත යුතුය.

Remote විශේෂාංගය කුමක්ද? එය මෙහි අන්තර්ගත වෙයිද?

Remote විශේෂාංගය optional වේ. ඉල්ලීම මත සාදා දෙනු ලැබේ.