BULK LIBRARIAN

MBL-30
MBL-30 Bulk Librarian
Rs 12000.00

DESCRIPTION

මෙය පරිගණකයක් නොමැතිව bulk ගැසීම සඳහා යොදාගත හැකි උපකරණකි. සියලුම ජනප්‍රිය උපකරණ ස්වයංක්‍රීවය හඳුනා ගන්නා අතර, ඕනෑම midi bulk එකක් ගබඩා කිරීමට හැකිය.

Bulk 100ක් දක්වා ගබඩාකර තැබිය හැකිය.

Bulk එක සඳහා ඔබට අවශ්‍ය නමක් යොදාගත හැකිය.

spd-20 bulk :

xp-80 bulk :

වසර 4ක වගකීමක් ලබාදේ.