USB MIDI INTERFACE (MIDI BOX)

MI-1 USB MIDI INTERFACE
Rs 8300.00
MI-2 USB MIDI INTERFACE
Rs 10500.00
MI-4 USB MIDI INTERFACE
Rs 15500.00

DESCRIPTION

Responsive image
ලබාදිය හැකි INPUT ගණන මත වෙන වෙනම උපකරණ සකස් කර ඇත. MI-1 වෙත KEYBOARD හෝ PAD එකක් සම්බන්ධ කල හැකිය. MI-2 වෙත KEYBOARD හෝ PAD දෙකක් සම්බන්ධ කල හැකිය. MI-4 වෙත KEYBOARD හෝ PAD හතරක් සම්බන්ධ කල හැකිය. සෑම උපකරණයකම BULK ගැසීම සඳහා MIDI OUTPUT එකක් ඇත.

USB MIDI INTERFACE සඳහා වසර 5ක වගකීමක් ලබාදේ.