TONE CHANGERS

Card image cap
TC-88 B Tone Changer
Rs 10900.00
Card image cap
TC-88 M Tone Changer
Rs 7000.00
Card image cap
TC-50 Tone Changer
Rs 0000.00

DESCRIPTION

Responsive image
TC-88 B හා TC-88 M උපකරණ දෙකෙහිම ක්‍රියාකාරීත්වය සමාන වන අතර ඉදිරිපසින් ඇති සුවිච පමණක් වෙනස් වේ. B මොඩල‍යේ සුවිච් පවතින ආකාරය අනුව සාපේක්ෂව වඩා පහසුවෙන් TONE මාරු කල හැකි අතර අතර M මොඩලය මිළෙන් අඩුය.

TC-50 හි ඇත්තේ අංකය ඔබා ENTER කිරීමේ ක්‍රමයයි (XP-50 ඇති පරිද්දෙන්).

සියලුම TONE CHANGERS සඳහා වසර 4ක වගකීමක් ලබාදේ.

PSR කීබෝඩ්වල REGISTRATION MEMORY වෙනස් කිරීම සඳහා TONE CHANGERS හාවිතා කල නොහැක. නමුත් එම කීබෝඩ් LAPTOP හා සම්බන්ධ කර LAP TONES මාරු කර ගැනීමට භාවිතා කල හැකිය.