TC-88 B TONE CHANGER


Rs 10900.00 (Tone Changer)

Rs 11800.00 (Tone Changer + Midi Cable)

-Free Delivery
-Free Printer Cable

Related Products


DESCRIPTION

සාමාන්‍ය keyboard වල පවතින ආකාරයට ඉහළට එසවී ඇති, තද කිරීමේදී ඇගිල්ලට දැනෙන හා ශබ්දයක් නැගෙන switch මෙම මොඩලයේ ඇත.
වසර 4 ක වගකීමක් සහිතයි.


FAQ

මාගේ keyboard/module එකට මෙය සම්බන්ධ කල හැකි ද?

XP-50/ XP-60/ XP-80/ XP-30/ XP-10/ JV-30/ JV-35/ JV-50/ JV-80/ JV-90/ FANTOM ආදී keyboard
JV-1080/ JV-2080/ FANTOM-XR/ NTEGRA-7 ආදී module සඳහා හාවිතා කල හැකිය. වෙනත් keyboard/module සඳහා ඇමතුමක් ලබා දී විමසා දැනගන්න. ඔබ සතුව ඇත්තේ midi keyboard එකක් නම් පහත ඒ සම්බන්ධ පැණය ද psr keyboard එකක් නම් ඒ සම්බන්ධ පැණය ද බලන්න.

midi keyboard සඳහා මෙය සම්බන්ධ කල හැකි ද?

ඔබ සතුව ඇති midi කීබෝඩය පරිගණකය හා සම්බන්ධ කරන්නේ එහි midi out වෙත usb midi cable / midi interface සම්බන්ධ කර නම් ගැටලුවක් නැත.
එසේ නොමැතිව ඔබේ midi කීබෝඩය පරිගණකය හා සම්බන්ධ කරන්නේ එහි usb port එක වෙත printer cable එකක් සම්බන්ධ කර නම්, usb සහිත වෙනම tone changer එකක් ගත යුතුය. නැත්නම් tone changer එක වෙනම usb midi cable / midi interface මගින් පරිගණකයට හා සම්බන්ධ කල යුතුය.

psr keyboard සඳහා මෙය සම්බන්ධ කල හැකි ද?

PSR කීබෝඩ්වල REGISTRATION MEMORY වෙනස් කිරීම සඳහා TONE CHANGERS හාවිතා කල නොහැක. නමුත් එම කීබෝඩ් LAPTOP හා සම්බන්ධ කර LAP TONES මාරු කර ගැනීමට භාවිතා කල හැකිය.

මෙය octapad, drum module ආදිය හා සම්බන්ධ කර patch මාරු කල හැකි ද?

හැකියි.